පලාගල
ප්‍රාදේශිය සභාව
පැමිණිල්ලක් තිබේද?
පරීක්ෂණය
හදිසි අවස්ථාවක්.
ප්‍රතිපෝෂණ
ජීඩිටල් ගෙවීම
English
தமிழ்
සිංහල
පලාගල
ප්‍රාදේශිය සභාව
මුල් පිටුව
අපගේ සේවාවන්
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
අපි ගැන
අපි ගැන
සභා තොරතුරු
කාර්්යා මණ්ඩල තොරතුරු
ජනවිකාස තොරතුරු
නගර තොරතුරු
සංවිධාන සටහන
අපව අමතන්න
දෙපර්තමේන්තු
දෙපාර්තමේන්තු
පළාත් පාලන දෙපාර්තමේන්තුව
ප්‍රධාන ලේකම් කාර්යාලය උතුරු මැද පළාත
බාගත කිරීමේ පිටුව
RTI-S
පුරවැසි ප්රඥප්තිය
වීඩියෝ ගැලරිය
මාර්ගගත ගෙවීම
පැමිණිල්ලක් තියෙනවාද?
පරීක්ෂණය
හදිසි ආපධා
ප්‍රතිපෝෂණ
ඩිජිටල් ගෙවීම්
English
தமிழ்
සිංහල
වාහන යන්ත්‍ර සූත්‍ර කුලියට ලබාදීම්
2025 වර්ෂයට වාහන,උපකරණ
2025 වර්ෂයට වාහන,උපකරණ
ප්‍රවාහනය සදහා ට්රැක්ටරය ටේලරය සහිතව කුලියට ලබාදීමේ ගාස්තු
ට්‍රැක්ටර් පැය 01 ක් සදහා (ඉන්ධන සහිතව)
රු. 1850.00
W.P- LP 3234 ජල බවුසරය (5000 L )
ප්‍රවාහනය කිලෝ මිටර් 01 ක් සදහා (ඉන්ධන සහිතව)
දිනක් රදවා තබා ගැනිමට ගාස්තුව
රු. 2900.00
රු. 150.00
රු. 2500.00
ජලය සහිතව ට්රැක්ටර ජල බවුසරය ලිටර් 3000 ඉන්ධන සහිතව
ට්‍රැක්ටර් පැය 01 ක් සදහා (ඉන්ධන සහිතව)
රදවා තබාගන්නා දින 01 ක් සදහා
රු. 1500.00
රු. 1850.00
රු. 1000.00
තණ කොළ කපන යන්ත්‍රය කුලියට දිමේ ගාස්තුව පැය 01 සදහා
ප්‍රවාහනය සදහා ට්රැක්ටරය පැය 01 සදහා(ඉන්ධන සහිතව)
රු. 2200.00
රු. 1850.00
පස්තලන යන්ත්‍රය (ලොකු) ඉන්ධන සහිතව පැයක් සදහා ගාස්තුව
ප්‍රවාහනය සදහා ට්රැක්ටරය පැය 01 සදහා
රු 5500.00
රු. 1850.00
පස්තලන යන්ත්‍රය (කුඩා) ඉන්ධන සහිතව දිනක් සදහා ගාස්තුව (පැය 08)
රු. 5000.00
මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය කුලියට ලබාදීම පැයක් සදහා ගාස්තුව
(යන්ත්‍ර පැයක් සදහා ඉන්ධන සහිතව)
රු. 7500.00
විදුලිජනක යන්ත්‍රය දිනකට (පැය 12)ගාස්තුව (ඉන්ධන හා ප්‍රවාහනය රහිතව)
රු. 8000.00
ටිපර් රථය ඔපරේටර් පැය 01සදහා ගාස්තුව(ඉන්ධන සහිතව)
(කිලෝ මිටර් 80 ඇතුලත)
රු. 2300.00
ශබ්ද විකාශන යන්ත්‍ර/රංග ශාලාව කුලියට දිමේ
ශබ්ද විකාශන යන්ත්‍ර ( හෝන් 02 ) ගාස්තුව පැය 01 ක් සදහා
(ප්‍රවාහන පහසුකම් රහිතව)
රු. 1000.00
ශබ්ද විකාශන ( සවුඩ් සෙටප්) ගාස්තුව පැය 01 ක් සදහා
(ප්‍රවාහන පහසුකම් රහිතව)
රු. 1000.00
ලයිට් සෙට් සදහා ගාස්තුව පැය 01 ක් සදහා
රු. 1000.00
මල්ටිමීඩියා ගාස්තුව පැය 01 ක් සදහා
රු. 1000.00
රංග ශාලාව කුලියට දිමේ ගාස්තුව පැය 01 ක් සදහා ( ජලය,විදුලි,ආසන පහසුකම් පමණක්)
පැය 08 කට වඩා ලබාගන්නේනම්
රු. 1500.00
රු. 10000.00
නැණසල මධ්‍යස්ථානය මගින් අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාල සිසුන් ලියාපදිංචි කර ගැනිම
රු. 1500.00
ඔනැම සභාසතු මාර්ගයක් විද ජලනල එලිම සදහ එක් සැපයුම සදහා
බෙරළු පාරක් පළුදුකර ජලනල එලිම සදහා
කෙන්ක්‍රිට් පාරක් පළුදු කර ජලනල එලිම සදහා
අන්තර් සම්බන්දිත කුට්ටිගල් පාර පළුදු කර ජලනල එලිම සදහා
තාර පාරක් පළුදු කර ජලනල එලිම සදහා
කාපට් පාරක් පළුදු කර ජලනල එලිම සදහා
රු. 500.00
රු. 1000.00
රු. 5000.00
රු. 4000.00
රු. 6000.00
රු. 12000.00
නාට්‍ය සංදර්ශන පැවැත්විමට දිනකට
රු. 2000.00
පානිය ජලය බොදා හැරිම
පානිය ජලය බොදා හැරිම ජලය ලිටරයක් සදහා
රු. 2.50
නල ළිං වර්ෂික ගාස්තුව (එක් නල ළිදක් සදහා)
නල ළිං වර්ෂික ගාස්තුව (එක් නල ළිදක් සදහා)
රු. 300.00
සති පොළ ගාස්තු (පොළ පවත්වන දිනට)
සති පොළ ගාස්තු (පොළ පවත්වන දිනට)
· මාළු වෙළදාම
· සිල්ලර වෙළදාම
· එළවලු වෙළදාම
· රෙදි වෙළදාම
· ෆැන්සි භාණ්ඩ හා ප්ලාස්ටික් භාණ්ඩ වෙළදාම
· හදුන්කුරු සහ සබන් වෙළදාම
රු. 200.00
රු.150.00
රු.150.00
රු.150.00
රු.150.00
රු.100.00
Top