UNDP complaint

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි අවසාන ගිණුම් තරගාවලි

22/12/2023

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි 2022 ගිණුම් තරගාවලි

slider image

 කොළඹ


ශ්රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතන විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප්රසස්ත අවසාන ගිණුම් තරගාවලියේ 2022 වර්ෂයට අදාලව උතුරු මැද පළාතේ ප්රසස්ත ඇගයීම් පළාත් පාලන ආයතන අතරට පලාගල ප්රාදේශීය සභාව ගෙන ඒමට කැපවී කටයුතු කල සහකාර ගිණුම් නිලධාරි යු.ජේ.පි.බී. උඩවලව්ව මහතාට පලාගල ප්රාදේශීය සභාවේ ගරු සභාපති තුමා, සභික වරුන්, ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්

Top