26/09/2023
පාසල් 24 ක පාසල් සිසුන් 329 ක් සඳහා නොමිලේ ඇස්කණ්නාඩි ලබාදීම
Vision -2020 වැඩසටහන යටතේ පලාගල සෞඛ්ය වෛද්ය නිළධාරි බල ප්රදේශය පාසල් 24 ක පාසල් සිසුන් 329 ක් සඳහා නොමිලේ ඇස්කණ්නාඩි ලබාදීමට කටයුතු සුදානම් කර තිබුනි ඒම වැඩසටහන 2023/09/26 දින පලාගල ප්රාදේශීය සභාවේ ශ්රවණාගාරයේ දී සිදුකරන ලදි.