13/10/2025

නිවාස ආධාර වැඩසටහන යටතේ කොට්ඨාස සභාවේ උදව් උපකාර ඇතිව ඉදි කෙරෙමින් පවතින නව නිවස සහ එම දරු පවුල දැනට ජීවත් වන නිවස

slider image

 Andiyagala


ඉදිරි දින කිහිපය ඇතුලත භාර දීමට නියමිත පලාගල ප්රා.ලේ. කොට්ඨාසයේ , 671 ගම්බිරිගස්වැව තුලානේ රු. දස ලක්ශයේ නිවාස ආධාර වැඩසටහන යටතේ කොට්ඨාස සභාවේ උදව් උපකාර ඇතිව ඉදි කෙ රෙමින් පවතින නව නිවස සහ එම දරු පවුල දැනට ජීවත් වන නිවස

Top