16/09/2025
සැප්තැම්බර් 16 පරිසර හා රුක්රෝපණ දිනය ( ලෝක ඕසෝන් දිනය)
සැප්තැම්බර් 16

පරිසර හා රුක්රෝපණ දිනය
( ලෝක ඕසෝන් දිනය)
I.රුක්රෝපණවැඩසටහන.
(අඹ පැල 60 ක් හාමුරුංගා පැල 100)
II.සභා භුමියේපවතිනඅඹ ගස්කප්පාදුකර
පොහොර , හෝර්මෝනයෙදිම හා තෙල්ඉසී ම්සිදු කිරිම.
III.බල ප්රදේශීයේ සියළුම පාසැල්වල සිසුන් දැනුවත්
කිරීමේ වැඩසටහන.