30 March 2021
සැප්තැම්බර් 15 වැඩසටහන් විස්තරය
“පුනරුදයේ පුරවර“ පළාත් පලාන සතිය – 2025
ස්ථානය : පලාගල ප්රාදේශීය සභාව
දිනය : සැප්තැම්බර් 15
වැඩසටහන් විස්තරය
1. සමාරම්භය (ආරාධිත අමුත්තන් පිලිගැනීම)
2. ජාතික ගීය ගායනා කිරිම.
3. පොල්තෙල් පහන පත්තු කිරීම.
4. ආගමික වතාවත් සිදු කිරීම.
6. ආරාධිත අමුත්තන් උත්සව සභාව ඇමතීම.
7. ජංගම සායන කටයුතු සිදුකිරීම.
8. සෞඛ්ය සායන කටයුතු කිරීම.
• පාසල් දන්ත සායනය
• බෝ නොවන රෝග සායනය (රුධිර සීනි ,කොලෙස්ටරෝල්,වකුගඩු රෝග,රුධිර පීඩනය)
• සුවනාරි සායනය
• නාට්යානු සාරයෙන් සිදුකළ පෝෂණ වැඩසටහන
• ඇස් පරික්ෂාව හා ඇස් කණ්ණාඩි ප්රධානය