05/09/2025
Clean Sri Lanka “ක්ලීන් ශ්‍රී ලංකා”
Clean Sri Lanka ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ‘කලාවැව ආයෙත් අලින්ට දෙමු’ මැයෙන් සංවිධානය කෙරෙන වැව් ආශ්රිත ජපන් ජබර ඇතුළු ආක්රමණික ශාක ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ (2025.09.05.06.07) දිනයන් හි අනුරාධපුර කලාවැව් පිටියේ කලාගම හා බලලුවැව ආශ්රිත පැවැත්වින සහභාගී වු ඔබ සැමට ස්තුතියි..
