30 March 2021

වැඩ භාර ගැනීම 2025.06.02

news images

පලාගල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බල වේගයේ ජී. කරුණාරත්න බණ්ඩාර මහතා සහ මන්ත්රි මණ්ඩලය 2025.06.02 දින ප්රාදේශීය සභාවේ වැඩ භාර ගැනීම සිදුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රි ගරු තිළිණ සමරකෝන් මැතිතුමා සහ බල ප්රදේශයේ රාජ්ය නිලධාරීන් සහ ජනතාව සහභාගී වී සිටියහ
பலகல பிரதேச சபையின் தலைவராக தேசிய மக்கள் கட்சி மற்றும் அமைச்சர்கள் சபையைச் சேர்ந்த திரு. ஜி. கருணாரத்ன பண்டார அவர்கள் 2025.06.02 அன்று கடமைகளைப் பொறுப்பேற்றார். இந்த நிகழ்வில் பாராளுமன்ற உறுப்பினர் கௌரவ திலின சமரக்கோன் மற்றும் அரசாங்க அதிகாரிகள் மற்றும் பிரதேச மக்கள் கலந்து கொண்டனர்.

dav

dav

dav

dav

dav

dav

dav

dav

sdr

Top