30 March 2021

2025.04.25 සංවිධානය කරන ලද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්සවය

news images

2025.04.25 සංවිධානය කරන ලද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්සවය

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද
පලාගල ප්රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවය (කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ පවුල් වල සාමාජිකයින් හා පලාගල ප්රාදේශීය සභාව මගින් පවත්වනු ලබන පෙර පාසල් ආඬියාගල , තෙලදින්නන්වැව ළමුන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි

Top