19/10/2023
නියං සමය සඳහා ජල සැපයුම් වැඩසටහන
නියං සමය සඳහා ජල සැපයුම් වැඩසටහන යටතේ නියගයට ලක් වු අංක 692 ගෝනදේණියාගම තුලානේ කුඩාහෙට්ටියාව ගම්මානයට පරිභෝජන අවශ්‍යතාවය සඳහා ජලය බෙදා දිමේ සත්කාරයය වැඩසටහන පලාගල ප්‍රාදේශීය සභාව මගින් 2023/09/19 දින සිදු කරන ලදි