UNDP complaint

ජාතික කියවීම් මාසය

14/12/2023

ජාතික කියවීම් මාසය

slider image

 Andiyagala


2023/12/14 දින පලාගල ප්රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලැබු ජාතික කියවීමේ මාසයට සමගාමීව ගී රසවින්දනාත්මක වැඩසටහන පලාගල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී ප්රදේශයේ පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විනි.

Top