පුවත්
28/04/2025
2025.04.25 සංවිධානය කරන ලද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්සවය
2025.04.25 සංවිධානය කරන ලද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්සවය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද පලාගල ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය...
11/04/2025
පෙර පාසල් එකතුවී 2025.04.10 දින ආඬියාගල මංසන්ධියේ රසකැවිලි පොලක් පැවැත් වේ.
ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන ප්‍රදේශයේ පෙර පාසල් එකතුවී 2025.04.10 දින ආඬියාගල මංසන්ධියේ රසකැවිලි පොලක් පැවැත් වේ
27/03/2025
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද පලාගල ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවය (කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ පවුල්...
20/03/2025
2025 වර්ෂයට කර්මාන්ත බදු පැනවිම
කර්මාන්තය වාර්ෂික වටිනාකම රු.750.00 නොඉක්මවන අවස්ථාවක වාර්ෂික වටිනාකම රු.750.00 ඉක්මවන එහේත් රු. 1500.00 නොඉක්මවන අවස්ථාවක වාර්ෂික වටිනාකම රු.1500.00 ඉක්මව...
04/03/2025
සභා භුමියේ ගෙවතුවගාව
03/03/2025
2025 මාර්ග සතිය වැඩසටහන් ආරම්භය
2
06/05/2024
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩ සටරන
11/01/2024
ඩොංගු මර් ධන වැඩසටහන
ඩොංගු මර් ධන වැඩසටහන 2024/01/10/11/12/13 යන දිනයහි ආඬියාගල වගරය බලලුවැව ගල්කිරියාගම පුබ්බෝගම
28/04/2023
වෙළද බලපත්‍ර සමීක්ෂණ වැඩසටහන්
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරා ඇති වෙළඳ සැල් ව්‍යාපාර වෙලඳ අයිතිය මෙතෙක් ලබා නොගත් වෙලඳ සැල් දැනුවත් කිරීම හා පරික්ෂාව
27/04/2023
ජාතික කියවීම් මාසය
2023/12/14 දින පලාගල ප්‍රාදේශීය සභාව ජාතික කියවීමේ මාසයට සමගාමීව ගී රසවින්දනාත්මක වැඩසටහන පලාගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී