පුරවැසි ප්රඥප්තිය
සපයන සේවය | ඉදිරිපත් කලයුතු ලියකියවිලි | ගතවන උපරිම කාලය | වගකිවයුතු නිළධාරි | දුරකතන අංක |
---|---|---|---|---|
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ නාගරික සංවර්ධන ප්‍රදේශ නොවන විට සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය 2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක් 3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉදිකිරීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවුද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය) 4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ) 5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික 6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක් 8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් 9. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. . 100.00 2. පෙරසැරි ගාස්තුව (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව) නේවාසික - වර්ග අඩියක් සදහා රු..1.00 වාණිජ වර්ග අඩියක් සදහා - රු.2..00 |
දින 14 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය 2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක් 3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 5 ක් (සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය) 4. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික 5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 6. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් 7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක් 8. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව වාණිජ රු. 500.00 නේවාසික රු.300.00 2. පෙරසැරි ගාස්තුව (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව) නේවාසික - රු.500.00 |
දින 14 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම මෙම සේවාව ක්‍රියාත්මක නොවේ. | 1. නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ වෙනත් ප්‍රදේශයක් වන විට, පෙරටු කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය. 2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක් 3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය) 4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ) 5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික 6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක් 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. . . . . . . . . 2. පෙරසැරි ගාස්තුව (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව) 3. ප්‍රමාද ගාස්තු (සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව) 8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. . . 100.00. . . . . . 2. පෙරසැරි ගාස්තුව රු. 750.00 |
දින 14 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
අනුකූලතා සහතිකය නිකුත් කිරීම | 1. නාගරික සංවර්ධන ප්‍රදේශයක වන විට, නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ සෙසු ප්‍රදේශ සඳහා සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය. 2. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්. 3. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය. |
දින 14 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක් 3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක් 4. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු100.00 2. පෙරසැරි ගාස්තුව රු250.00 |
වීථි රේඛා නියම කර - 1. නැති විට, විනාඩි 2. ඇති විට, දින 3 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක් 3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක් 4. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු 100.00 2. පෙරසැරි ගාස්තුව රු. 250.00 |
වීථි රේඛා නියම කර - 1, නැති විට, විනාඩි 2. ඇති විට, දින 3 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම | 1. දේපළෙහි දත්ත සහිත ව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපියක් 2. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය 3. සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතුය පෙරසැරි ගාස්තුව රු 250.00 |
දින 03 | පෙරටු කාර්යාල නිලධාරි | 025-2051765 |
වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක් සභාවෙන් දැනුම් දෙනු ලබන නිවේදනයේ සඳහන් මුදල වෙළඳ ආයතනයේ වාර්ෂික වටිනාකම මත රු.500.00 සිට 1000.00 දක්වා |
දින 14 | පෙරටු කාර්යාල නිලධාරි, තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක / විෂය භාර නිලධාරි සැලසුම් කමිටුව | 025-2051765 |
ව්‍යාපාර බද්ද අය කර ගැනීම | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය බදු නිවේදනයේ සඳහන් මුදල ව්‍යාපාරයේ ස්වාභවය මත - රු.360.00 -3000.00 |
විනාඩි 15 | පෙරටු කාර්යාල ආදායම් පරීක්ෂක (077-8132312 ) | 025-2051765 / 077-8132312 ආදායම් පරීක්ෂක |
කර්මාන්ත බද්ද අය කර ගැනීම | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ කර්මාන්ත බදු නිවේදනය බදු නිවේදනයේ සඳහන් මුදල කර්මාන්තයේ ස්වභාවය මත රු.500.00 -1000.00 |
විනාඩි 15 | පෙරටු කාර්යාල ආදායම් පරීක්ෂක | 025-2051765 |
පරිසර ආරක්ෂණ බලපත්‍රය | 1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය. 2. කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්. 3. කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර. 4. ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකයේ, සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 5. ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 6. කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම්, අයිතිකරු සමග එළඹ ගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 7. ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 8. අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ) 1. ඉල්ලුම් පත්‍රය රු. . 100.00 2. පරිසර නියෝගවල සඳහන් පෙරසැරි ගාස්තුව ආයෝජනය කරන මුදල මත රු.3000.00-10000.00 ගාස්තු තීරණය කෙරේ. 3. බලපත්‍ර ගාස්තුව රු. 4500.00 |
දින 14 | පෙරටු කාර්යාල නිලධාරි / විෂය භාර නිලධාරි 077 - 3893395 / තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 විෂය භාර නිලධාරි 077 - 3893395 / තාක්ෂණ නිලධාරි 075-2000270 |
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය; 2. A 4 කඩදාසියක මුද්‍රණය කරන ලද, ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදර්ශයක් (යොදා ගනු ලබන වර්ණ ද සහිත ව); 3. කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා අවසර දුන් ලිපියේ මුල් පිටපත; 4. කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ ප්රචාරක දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ප්‍රධානියා විසින් නිකුත් කළ ලිපියේ මුල් පිටපත; 5. ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට, දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියේ මුල් පිටපත; 6. නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත ප්‍රදර්ශනය කරන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 104 වන නියෝගය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝ සභාව විසින් අනුමත කළ බලපත්‍රයේ සහතික කළ පිටපත 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. . . . . . . . . 2. අතුරු ව්‍යවස්ථාවේ නියම කර ඇති පරිදි දැන්වීමේ වර්ග ඵලය මත අවසර පත්‍ර ගාස්තුව * ඉල්ලුම්පත්‍රයක් නිකුත් නොකරයි.ඉල්ලීමේ ලිපියක් ලබා ගනී. ප්‍රවර්ධන වැඩසටහන් ගාස්තුව 1000.00 |
දින 3 | පෙරටු කාර්යාල නිලධාරි / ආදායම් පරීක්ෂක (077-8132312 )/ තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 |
වරිපනම් අය කිරීම වරිපනම් අය කිරීමක් සිදු නොවේ. | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ තක්සේරු නිවේදනය තක්සේරු නිවේදනයේ දැක්වෙන සම්පූර්ණ මුදල |
විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි / ආදායම් පරීක්ෂක (077-8132312 )/ තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 |
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්. 3. අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්. පළුදු කිරීමේ ප්‍රමාණය අනුව වෙනස් වේ රු.500.00 ක මුදලක් අයකෙරේ. |
දින 2 | පෙරටු කාර්යාල නිලධාරි / ආදායම් පරීක්ෂක (077-8132312 )/ තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 |
ගස් වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය ගාස්තු අය නොකෙරේ |
පෙරටු කාර්යාල නිලධාරි / තාක්ෂණ නිලධාරි 075-2000270 | පෙරටු කාර්යාල නිලධාරි / ආදායම් පරීක්ෂක (077-8132312 )/ තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 |
විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම | 1. විනෝද බද්ද අය කර ගැනීමේ කාර්යය සඳහා - i. අලෙවි කිරීම සඳහා සූදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර; ii. අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල විද්‍යුත් මුද්‍රාව තැබීම සඳහා පරිගණක මුර පදය 2. විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළ වන විට, ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින් - i. අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව, පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතු ය; ii. විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේ දී ම,විනෝද කාර්යයේ ආදායම් හා වියදම් ඇස්තමේන්තුව iii. විනෝද කාර්යය අවසන් වී දින 30 කට පෙර විනෝද කාර්යයේ සත්‍ය ආදායම් හා වියදම් විස්තරය එක් එක් ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් සියයට 5. . . . . (. . . %) ක් බැගින් (අමාත්‍යවරයා විසින් අනුමත කළ, සභා සම්මතය අනුව මේ ප්‍රතිශතය නියම වේ) |
දින 1 | පෙරටු කාර්යාල නිලධාරි / ආදායම් පරීක්ෂක (077-8132312 )/ | 025-2051765 |
උත්සව ශාලා / නගර ශාලා / ප්‍රජා ශාලා කුලියට දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය දින 10 පෙර ශාලාව වෙන් කර ගත යුතුවේ 1. ශාලා ගාස්තුව . .දිනකට රු.9000.00 2 .ආරක්ෂිත ඇපය රු නැත |
ශාලාව වෙන් කිරීම විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි / ශාලා භාර කරු 07142254 / තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 |
ක්‍රීඩා පිටි කුලියට දීම මෙම සේවාව ක්‍රියාත්මක නොවේ. | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | |||
ජල බවුසර් සේවාව ලබා දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය *ට්‍රැක්ටර් ජල බවුසරය (ජලය රහිතව) දිනකට රු.6500.00 (රියදුරු සහ ඉන්ධන සහිතව) *දිනකට (ට්රැක්ටරය හා රියදුරු රහිතව රු.2500.00 *ජලය සහිතව ට්‍රැක්ටර් ජල බවුසරය රැගෙන ගොස් ලබා දීම (කි.මි. 5 ක් ඇතුලත රු.2500.00 * ඊට වැඩි වන සෑම කි.මි 1 ක් සඳහාම රු.150.00 1. බවුසර් ගාස්තුව i. ප්‍රදේශය තුළ රු. . . . . . . . . ii. ප්‍රදේශයෙන් පිට රු. . . . . . . . . 2. ප්‍රවාහනය කි. මී. 1 ට රු. . . . . . . . බැගින් 3. ආරක්ෂිත ඇපය රු. . . . . . . . . |
බවුසරය වෙන් කිරීමට විනාඩි 15 | පෙරටු කාර්යාල නිලධාරි / ආදායම් පරීක්ෂක (077-8132312 )/ තාක්ෂණ නිලධාරි 075-2000270 | 025-2051765 |