පලාගල
ප්‍රාදේශිය සභාව
පැමිණිල්ලක් තිබේද?
පරීක්ෂණය
හදිසි අවස්ථාවක්.
ප්‍රතිපෝෂණ
ජීඩිටල් ගෙවීම
English
தமிழ்
සිංහල
පලාගල
ප්‍රාදේශිය සභාව
මුල් පිටුව
අපගේ සේවාවන්
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
අපි ගැන
අපි ගැන
සභා තොරතුරු
කාර්්යා මණ්ඩල තොරතුරු
ජනවිකාස තොරතුරු
නගර තොරතුරු
සංවිධාන සටහන
අපව අමතන්න
දෙපර්තමේන්තු
දෙපාර්තමේන්තු
පළාත් පාලන දෙපාර්තමේන්තුව
ප්‍රධාන ලේකම් කාර්යාලය උතුරු මැද පළාත
බාගත කිරීමේ පිටුව
RTI-S
පුරවැසි ප්රඥප්තිය
වීඩියෝ ගැලරිය
මාර්ගගත ගෙවීම
පැමිණිල්ලක් තියෙනවාද?
පරීක්ෂණය
හදිසි ආපධා
ප්‍රතිපෝෂණ
ඩිජිටල් ගෙවීම්
English
தமிழ்
සිංහල
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
පරිසර ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීම
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
පරිසර බල පත්‍රයක් ලබා ගැනීමට අසාළ ලියවිලි
ඉඩමේ අයිතියට අසාල ලියවිලි
රජයේ හෝ වෙනත් ආයතනයක් සතු ඉඩමක් නම් කර්මාන්ත භාවිතය සඳහා ඉඩම නිදහස් කිරීම පිළිබඳ ලේඛන
වෙනත් පුද්ගලයෙක්ට අයත් ඉඩමක් නම් කර්මාන්තය පවත්වා ගෙන යාම සඳහා ඔහු විසින් පැවරීම සිදුකරන ලද ලේඛන
ඉල්ලුම්කරු සතු ඉඩමක් නම් ඒ බව තහවුරු කරන ලිපි
ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී ඇත්නම් ව්‍යාපාර නාම ලියාපිංදිචි සහතිකය ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී නොමැත්නම් කර්මාන්තය තමන් විසින් ක්‍රියාත්මක කර පවත්වා ගෙනයන බවට සහතික කරන ලේඛණවක් එනම් දිවුරුම් ප්‍රකාශයක් / ග්‍රාම සේවක විසින් නිකුත්කරන ලද සහතික
ප්‍රාදේශීය සභාව මඟින් ලබාගත් වෙළඳ බල පත්‍රය
ඉල්ලීමේ ලිපිය
ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
විදුලි බිල්පතක්
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
කාර්යය
වගකීම
කාලය
1
මුදල් ගෙවා අයඳුම්පතක් ලබා ගැනීම
ලේකම්
සතියේ වැඩ කරන දින 5 තුළ පෙ.ව.8.30 සිට ප.ව.3.00 දක්වා
2
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත ප්‍රාදේශීය සභාවට භාරදීම (අදාල ලිප ලේඛන සමග)
ඉල්ලුම්කරු
3
ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම
පරිසර කමිටුව
දින 03
4
අදාල බලපත්‍රය පරිසර කමිටුව වෙත ඉදිරිපත් කිරීම
විෂය කළමනාකරණ සහකාර
සති 02
5
බලපත්‍ර ගාස්තු අයකර ගැනීම හා පරිසර කමිටුවේ අනුමැතිය මත බලපත්‍ර ලබා දීම
ගරු සභාපතිතුමා සරප්
විෂය කළමනාකරණ සහකාර
දින 02
6
බලපත්‍රය ලබා ගන්නා ලෙස අයඳුම්කරුට දැනුම් දීම
විෂය කළමනාකරණ සහකාර
දින 01
(94) 252051765 / (94) 252051760
පලාගල ප්‍රාදේශීය සභාව, ආඬියාගල
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
ාටෙටෛටට ටෙට
ටයටය ට
Top