තක්සේරු ගාස්තු
පටිපාටිය | කාල සීමාව | අධිකාරිය |
---|---|---|
1. වෙළඳ බලපත්‍රය පැනවීම සම්බන්ධයෙන් සභා තීරණයක් ගන්න | කවුන්සිලයේ රැස්වීම ඔක්තෝබර් මාසයේදී | සභාපති |

එකතු කළ අගය මත බදු ගෙවීම
භාණ්ඩ හෝ සේවා සපයන යම් තැනැත්තෙකු හෝ හවුල් ව්‍යාපාරයක්, අදාල මාසය සඳහා වූ ගෙවීම් පසුව එළඹෙන මාසයේ 20 වැනි දින හෝ එදිනට පෙර ගෙවීම් කළ යුතුය.
එකතු කළ අගය මත බදු වාර්තා ඉදිරිපත් කිරීම
නියමිත දිනය :
එක් එක් බදු අය කල හැකි කාල සීමාව අවසාන වීමෙන් පසු මාසයේ අවසන් දින හෝ එදිනට පෙර
භාරදිය යුත්තේ :
සියලුම එකතු කළ අගය මත බදු වාර්තා දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 1 වන මහලේ පිහිටි මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය.