ජනවිකාස තොරතුරු
ග්රාම නිලධාරි තුලාන්
35
ගම් ප්රමාණය
98
8,546 හෙක්
ශ්රී ලංකාවේ උතුරු මැද පලාතේ, අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටි නගරයක් වන පලාගල නගරය අනුරාධපුර නගරයේ සිට කි.මී. 65 ක් දුරින් පිහිටා ඇත. පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති පලාගල ප්රාදේශීය සභාව, ග්රාම නිලධාරී වසම් 35 කින් සමන්විත වේ.එයට අයත් මුළු භූමි ප්රමාණය වර්ග කි.මී. 229.97 ක් වන අතර, එතුළ ගම්මාන 98 ක් අයත් වේ.1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනත අනුව මෙම ප්රාදේශිය සභාව ස්ථාපිත කර ඇත.
පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨසය – උතුරු අක්ෂාංශ 80.46-80.64 නැගෙනහිර දේශාංශ 8.01-7.82 ,පළාත- උතුරු මැද පළාත දිස්ත්රික්කය – අනුරාධපුරය, මැතිවරණ කොට්ඨාසය -(ආසනය) කැකිරාව ආසනය වේ.ග්රාම නිලධාරි කොට්ඨාස ගණන 35 -ගම්මාන ගණන 98 පිහිටා ඇත. මායිම් – උතුරින් ඉපලෝගම සහ කැකිරාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයද දකණින් ගලේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, දඹුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ද බටහිරින් පොල්පිතිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ද මායින්ව පිහිටා ඇත. හිටපු සභාපති වරුන් සහ මන්ත්රි මණ්ඩලයේ විස්තර වර්ෂ අනුව